Skip to main content

Mathaka Thiyaganna | මතක තියාගන්න | Sinhala Songs Lyrics

Mathaka Thiyaganna - Sinhala Songs Lyrics ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න දැන් සතුටින් යන්න හුස්ම කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව

Panata Namak | පණට නමක් | Sinhala Songs Lyrics

                                      Panata Namak - Sinhala Songs Lyrics

Panata Namak - Sinhala Songs Lyrics

Therena dawasaka me adare gana

Dos nagai oba hata obagema oya hitha

Parana mathakaya mulu jeewithetama

Nawathunath ma langa apage nowe apa

Himi wunath mata nathath

Hitha wenathak sewwe naa

Thani wunath mathuwatath

Eya wenasak wenne naa

(Panata namak denawanam e obamai diurannam

Pemata nathath nawatheemak thirane obe piligannam) //

Yanna onema nam dura ma keren

Nowe kawadakawath badha magen

Monawa labagannada man nawatha balen

Pathuwe premayama nam methuwak oben

Himi wunath mata nathath

Hitha wenathak sewwe naa

Thani wunath mathuwatath

Eya wenasak wenne naa

(Panata namak denawanam e obamai diurannam

Pemata nathath nawatheemak thirane obe piligannam) //

Sangawagaththata ridum pita lokayen

Kohoma sangawanuda man api gana lowen

Obata awasan wunath wachanen deken

Atharalanu koi lesin oba me hithen

Himi wunath mata nathath

Hitha wenathak sewwe naa

Thani wunath mathuwatath

Eya wenasak wenne naa

(Panata namak denawanam e obamai diurannam

Pemata nathath nawatheemak thirane obe piligannam) //


 තේරෙනා දවසක මේ ආදරේ ගැන

දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනන් මා ළඟ අපගේ නොවේ අප
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාධා මගෙන්
මොනව ලැබගම් ද මං නවතා බලෙන්
පැතුවේ ප්රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
සගවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනු ද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුණත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්

Comments