Skip to main content

Mathaka Thiyaganna | මතක තියාගන්න | Sinhala Songs Lyrics

Mathaka Thiyaganna - Sinhala Songs Lyrics ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න දැන් සතුටින් යන්න හුස්ම කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව

Mathaka Thiyaganna | මතක තියාගන්න | Sinhala Songs Lyrics


Mathaka Thiyaganna - Sinhala Songs Lyrics

Mathaka Thiyaganna - Sinhala Songs Lyrics

ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

Comments

Popular posts from this blog

Lelena | ලෙලෙනා | Sinhala Songs Lyrics

Lelena - Sinhala Songs Lyrics oya netan̆gen pǣ nurā gata hiri væṭī giyā num̆ba ḷan̆gaṭa ḷan̆gaṭa hita ædī giyā mana bæn̆dunu rū sarā sura lova mavā tiyā ḷan̆ga dævaṭi dævaṭi hita davā giyā ē lelenā num̆be tisaru læmē dilenā digu varala digē hada mā num̆ba vetama yā vunā ē lelenā num̆be tisaru læmē dilenā digu varala digē hada mā num̆ba vetama yā vunā num̆ba vetama yā vunā venata dæmmat kelle hita ah dæn gæsmat num̆bayi hada mā oya san̆gara gindara ræn̆gumen mā hada aḷu vunā tamā num̆be bælmak væṭena turā varu gānak balan hiṭi mā inna āsayi maṁ hīneka avadi novenna elivena turā ē dænenā hita sanahālana num̆ba muvē sinā ennemi num̆ba hā gannemi karakārama mē hada num̆bē tamā ē dænenā hita sanahālana num̆ba muvē sinā ennemi num̆ba hā gannemi karakārama mē hada num̆bē tamā ē lelenā num̆be tisaru læmē dilenā digu varala digē hada mā num̆ba vetama yā vunā ē lelenā num̆be tisaru læmē dilenā digu varala digē hada mā num̆ba vetama yā vunā oya netan̆gen pǣ nurā gata hiri væṭī giyā num̆ba ḷan̆gaṭ

Panata Namak | පණට නමක් | Sinhala Songs Lyrics

                                       Panata Namak - Sinhala Songs Lyrics Therena dawasaka me adare gana Dos nagai oba hata obagema oya hitha Parana mathakaya mulu jeewithetama Nawathunath ma langa apage nowe apa Himi wunath mata nathath Hitha wenathak sewwe naa Thani wunath mathuwatath Eya wenasak wenne naa (Panata namak denawanam e obamai diurannam Pemata nathath nawatheemak thirane obe piligannam) // Yanna onema nam dura ma keren Nowe kawadakawath badha magen Monawa labagannada man nawatha balen Pathuwe premayama nam methuwak oben Himi wunath mata nathath Hitha wenathak sewwe naa Thani wunath mathuwatath Eya wenasak wenne naa (Panata namak denawanam e obamai diurannam Pemata nathath nawatheemak thirane obe piligannam) // Sangawagaththata ridum pita lokayen Kohoma sangawanuda man api gana lowen Obata awasan wunath wachanen deken Atharalanu koi lesin oba me hithen Himi wunath mata nathath Hitha wenathak sewwe naa Thani wunath mathuwatath Eya wenasak wenne naa (Panata namak denawanam